ආයුබෝවන් අපගේ සේවාව වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා
ඔබට අවශ්‍යය වෛද්‍යවරයා පිළිබඳව විස්තර පහත දක්වා ඇත

වෛද්‍ය එච් ආර් ඉරෝෂණී ජයතිලක(හීන් ඇලගොඩ හේවගේ වෙද පරපුර)

2015 හෙළ වෙද සෘෂි රාවණා රාජ්‍ය සම්මාන ලාභී
ආයුර්වේද රූපලාවන්‍ය හා පංචකර්ම (විශේෂ පුහුණු-කේරළ,ඉන්දියාව)
ලියාපදිංචි අංකය 15360(සර්වාංග)
9320(සර්ප විෂ)
“ඔසුජය” ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය මධ්‍යස්ථානය
නොම්බර 91/D,හොරණ පාර,කුරුස හන්දිය,අළුබෝමුල්ල,පානදුර.
0711 504 798
038 22 216 14
077 33 799 11
කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග,සන්ධි ආශ්‍රිත රෝග,දරු පල ,අර්තව දෝෂ හා අනෙකුත් කාන්තා රෝග,කැඩුම් බිදුම් සදහා ප්‍රතිකාර ,සර්ප විෂ,
ඉරුවාරදේ ඇතුළු හිසේ හටගන්නා වේදනා,අර්ශස්,අම්ල පිත්තය,අධික තරබාරුව,අධික කෘශ බව,පීනස දියවැඩියාව,තුවාල,සියලු සර්වාංග රෝග සඳහා ප්‍රත්‍යක්ෂ පාරම්පරික හා ආයුර්වේද ප්‍රතිකාර සිදු කෙරේ,ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර,අකලට හිසකෙස් පැසීම වැටීම, තඹ පැහැ වීම,කුරුලෑ,ලප කැලල්, හිස්සොරි, පොතු කබර, තරබාරුව,ඇස් යට කළු වීම ආදී රූපලාවණ්‍ය ගැටලු රූපලාවණ්‍ය සඳහා ප්‍රතිකාර පංචකර්ම ප්‍රතිකාර.
සිකුරාදා හා පෝය දින හැර අනෙකුත් සතියේ දින වල උදෑසන 10:00 සිට දවල් 01:00 හා සවස 04:00 සිට රාත්‍රී 08:00 දක්වා
සහ
සෙනසුරාදා හා ඉරිදා දින වල
උදේ 10:00 සිට රාත්‍රි 08:00 දක්වා
ප්‍රතිකාර ලබාදේ

Whatsapp හෝ දුරකතන ඇමතුමක් ලබාදී පැමිණෙන්න.

……………………………………………………………………………………………………………………………………..

වෛද්‍ය ප්‍රියශානි මහත්මිය
ශ්‍රීපති සුව සෙවන නාගොඩ,කළුතර

0742313444

0715188828

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග,සන්ධි ආශ්‍රිත රෝග,සියලු සර්වාංග රෝග සඳහා,හිරිවැටීම,සමාජ රෝග

සතියේ දිනවල උදේ 7 සිට 1.30 දක්වා ප්‍රථිකාර සිදු කෙරේ

Whatsapp හෝ දුරකතන ඇමතුමක් ලබාදී පැමිණෙන්න.

………………………………………………………………………………………………………………………………………………………..

වෛද්‍ය ජයන්ත මනතුංග (මනතුංග වෙද පරම්පරාව)
ජීවා ක්ලිනික් බටගොඩ ගල්පාත,කළුතර හොරණ පාර
0777047894

පිළිකා,හර්ද රෝග,දරුඵල,ලිංගික රෝග,මොළය ආශ්‍රිත රෝග

දුරකතන ඇමතුමක් ලබාදී පැමිණෙන්න.

………………………………………………………………………………………………………………………………………………………………..

වෛද්‍ය මධුෂාණි රංගිකා කත්‍රිආරච්චි
සීකේඩීයූ කෙයාර්,පානදුර
වකුගඩු ආශ්‍රිත රෝග සියල්ලන්ටම ප්‍රත්‍යක්ෂ ප්‍රථිකාර සිදුකෙරේ.
අමතන්න – 0767432334

ඉරිදා දින රෝගීන් විසි දෙනෙකු පමණක් පරීක්ෂා කෙරේ

දුරකතන ඇමතුමක් ලබාදී පැමිණෙන්න.

…………………………………………………………………………………………………………………………………………………………………..

සියළුම වැඩසටහන් නරඹන්න – youtube.com/visiontalkvt

කෙටි වැඩසටහන් නරඹන්න – https://www.tiktok.com/@visiontalkvt

වැඩසටහන් නැරඹීමට හා ලිපි කියවීමට – https://web.facebook.com/visiontalkvt/videos

දැන්වීම් සඳහා – +94 71 356 1396